📰 最近消息
තව කාගෙදෝ වත්තක පිපුණු ලස්සනම ලස්සන පුංචි රෝස කැකුලක් ඇස් දෙක වගේ අදුරුදු ගාණක්ම පරිස්සම් කරලා අන්තිමට කිසිම අයිතියක් නොතියම දුර ඈතට යන්න වෙනව දැනෙද්දි ඒ පිරිමි පපුවට කොච්චර බරට දැනෙනව ඇතිද...දැනිල තියෙනවද ජීවිතේ එකපාරක් හරි,පිරිමියෙකුගෙ ආදරේ බර... ඒ ඇස් තෙත් වුණ දාට අපිටත් නොදැනිම අපේ පපුව හිර වෙනව
💗මෙතැනින් ඔබට හම්බවෙන්නෙ calmness එකක්☺️✨️but ඒ calmness එක යටින් තියෙන්නෙ පිස්සු හැඳිච්ච creative force එකක්.👒sometimes video එකක් වගේ නෙමෙයි,ඒක නිවීගිය thought එකක් වගේ.😇💗කෙටි කතා, soft visuals, meme-type edits,හිතට හරින්නෙද කියලා හිතෙන්නෙ නැති හැඟීම් 💗අපි serious නෙමෙයි.අපි සරල. සන්සුන්. ටිකක් පි
දවස තිස්සෙම අනාගතේ වෙනුවෙන් මහන්සි වෙලාදවසෙ අන්තිම පැය කිහිපයේදි ළඟින් ඉදගෙන දවස තිස්සෙම උන රස කතා රහ කර කර කියවලාඅනාගත බලාපොරොත්තු අහස උසට ගොඩ ගස්සලා සුව නින්දකට දොරටු විවර කරන්න පුළුවන් ආත්ම සහකාරයෙක්ටම විතරයි....🥰❤️✨𝓡𝓲𝓽𝓱𝓾......💕
සමහර මතකඑක දිගට මතක් වෙද්දි පිස්සු වගේ...ඔයාලටත් එහෙමද ළමයි?ඒ වෙලාවට මට හරි බයයි මට මාව නැති වෙයි කියලා.. 🥺අදහසක්Nishu
මං ආසයි පොත් කියවන පිරිමි ආත්මෙයක් එක්ක දීර්ඝ සංවාදෙකටඒ සංවාද හරි අමුතුයිහරි ලස්සනයිඅනිත් අයට වඩා වෙනස්ආකර්ෂණීයයිපැහැදිලියිඒ අයත් එක්ක කතා කරද්දිහිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙජීවිතේ එක එක කෝණ වලින් දකින්නඒ අය ගන්නෙ පුදුමාකාර වෑයමක්වෙලාවකට ඒක පිස්සුවක්එයාලට පුළුවන් ඇස් කියවන්නහිත් අස්සෙ තියෙන දේවල්ඇ
බිසී වෙච්ච ජීවිතේ අස්සෙ ඉදහිටකදි හම්බෙන පුංචි පුංචි සැනසිලි තෑගිආදරණීය හෝරාවකට පස්සෙආයෙම හීන පස්සෙ දුවන්න වෙන කාර්යබහුල ජීවිතේදවසම ගෙවලා අන්තිමටපුංචි කතා බහකින් දවසෙම වෙහෙස නිවනනිවාඩු දවසට කවදාවත්ම නොකරපුඅමුතු වැඩ ගොඩ ගහගෙන සතුටින් කරන්න දඟලනමටත් ඕනි,කාර්යබහුල, ආදරණීය අනාගත
හරි අහම්බෙන් මුණ ගැසුනු නුඹකෝළ කම් කර හිනැහිලාආදරේ බව ඉඟි මරපු හිතටික ටිකම අකුරු කරවාපුංචි කඩදහි කොළේකට කරබස් නැවතුමේ අවසාන නැවතුමඅප දෙදනගේ දිවි මගේ ආරම්භෙ බව නොසිතුනා3.35 ගොඩ වු බස් රියතවම නැවතුම නොදී ආ බවසිහිනයක්දෝ සිතෙනවාඅහලා තිබුනට පිරිමි ආලයකාලෙ යද්දි ඉකුත් වන බවනමුදු ඔබෙ ඒ ආලෙ අදටත් නොවෙනස්ව ම
"ඔයා දැන් කලින්ට වඩා නොහඬයි..."කෙනෙක් කියද්දි මං මාත් එක්කම සංවාදෙක යෙදුනා.ඇත්ත... කාලෙකට කලින් මිනිස්සු ගොඩක් එක්ක ගොඩක් විනෝදෙන් කාලෙ ගෙවපු මං අද වෙද්දි ගොඩක් නිහඬ වෙලාඒ ඇයි කියල දන්නවද... ඉස්සර මිනිස්සුන්ගෙ හිත් රිදෙයි කියලමං මාවම නොසෑහෙන්න රිද්දගත්තා ආදරේ ඉල්ල ඉල්ල බාල්දු උනාමිනිස්සු නැතිවෙයි කි
මට ඕනි උනේ අපේ සම්බන්දෙ යාළුකමෙන් නවත්තන්න ඒත් හැමවෙලේම ඔයාගෙ බැල්මෙකතා බහේහිනාවෙ පවා තිබ්බෙ ආදරේ විතරක්ම වෙනකොට... වෙලාවකට ඔයාම මගෙන් අහනවා "අපිට දුර යන්න බැරිද" කියලා "බැ" කියලා කිව්වම ඔයා සද්ද නැතුව ඉන්නවා ලඟින් ඉන්නවත් බැරිවෙයි කියලා ඒත් යාළුකම් රැකගන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඔයාට බලාපොරොත්තු ඇති
ජීවිතේ හරි බරයිඒක දැනෙන්නතනි වෙන්නම ඕනිආදරණීයයන්ගෙන් ඈත් වෙලාතනියම ඉද්දිහිතට එන ඒ අමුතු වේදනාවඔයාට කියලා දෙනවාමිනිස්සු අපි ලඟින්නමට හරි ඉන්න එකේ වටිනාකමමට කවුරුත් එපා කියන හැමෝගෙම හිත කොණේ මට කවුරු හරි හිටිය නම්කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා...🥀𝓡𝓲𝓽𝓱𝓾......💕